රන් මිල අඩුවෙයි

Sunday, 27 September 2020 - 8:50

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගතවූ සතියේ ලෝක වෙළඳපොලේ රන් මිල සාපේක්ෂව අඩුවීමක් දක්නට ලැබුණු  අතර, සති අන්තයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,862 ක් ලෙසයි.

පසුගිය සතිය තුළදී රන් මිල සියයට 4.6 කින් පහත වැටී ඇති අතර, එය පසුගිය මාර්තු මාසයෙන් පසුව වාර්තාවූ විශාලතම අපගමනය ලෙසයි සැළකෙන්නේ.