අපනයන නිෂ්පාදන ගම්මාන ජාලයක්

Friday, 23 October 2020 - 20:00

%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
භූගෝලීය පරිසර සාධක පදනම් කරගනිමින් අපනයන නිෂ්පාදන ගම්මාන ජාලයක් ඇති කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ප්‍රධාන අපනයන භෝග වන තේ, පොල්, රබර්වලට අමතරව කෝපි, කුරුඳු, ගම්මිරිස්, ඉඟුරු, එනසාල්, කරාබුනැටි, හරිතශාක සහ පළතුරු විශේෂ ඇතුලු අදාළ ප්‍රදේශයට ආවේනික භෝග ඒවායේ වගා කිරීමට නියමිත බවයි විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.