SLS සහිත දේශීය නිෂ්පාදන, රජයේ වාණිජ නීතිගත සංස්ථාවෙන්

Wednesday, 28 October 2020 - 19:34

SLS+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%A2+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
එස්.එල්.එස් තත්ත්ව සහතිකය සහිත දේශීය නිෂ්පාදන රජයේ වාණිජ නීතිගත සංස්ථාව හරහා මහජනතාවට ලබාදෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

දේශීයව නිෂ්පාදිත විෂබීජ නාශක දියර සහන මිලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහනට වෙළඳ අමාත්‍යාංශයේදී අද (29) එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවට කිසිදු පීඩනයකින් තොරව සෞඛ්‍ය නීතිරීති පිලිපැදීමට අවශ්‍ය ද්‍රව්‍ය සහනදායි මිලට ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බවයි.