තේ මිල පහත බසී

Friday, 30 October 2020 - 20:08

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ තේ මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් තේ වෙන්දේසියේ මිල ගණන් පහත බැස තිබෙනවා.

මීට පෙර වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑමයක් රුපියල් 650ත්, 700ත් අතර මිලකට අලෙවි වී ඇති අතර එය මේ වන විට රුපියල් 550 දක්වා පහත බැස ඇති බවටයි තේ මණ්ඩලය සඳහන් කළේ.