ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් අසරණ තත්ත්වයට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා.
එහි ජාතික සංවිධායක ටී.බී. සරත් ඊයේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ බිලියන 172 ක ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව ඔවුන් ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බවයි.