දරිද්‍රතාවය පිටුදැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරමින් දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වී තිබෙනවා.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික උපදේශනයේ 11 වන සැසි වාරයේදී මෙම එකඟතාවය පළ වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. එහිදී දෙරටේ වෙළදාම හා ආයෝජන ඉහළ නැංවීම සඳහා ද එකඟතාව පළ වී ඇති බවයි වාර්තා වන්නේ.