කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ සංචාරක ක්ෂේත්රය ඇද වැටී ඇති බැවින් තමන් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව ඇති බව මහනුවර සංචාරක හෝටල් සංගමය පවසනවා.
එහි සභාපති රුඩ්නි ආම්ස්ට්‍රෝං මහනුවර අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ තම ක්ෂේත්රයේ කටයුතු සඳහා මීට පෙර ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා කිසියම් සහනයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.