හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 400 ක බඩඉරිඟු වගා කිරීම සඳහා බීජ නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ මූලිකත්වයෙන් එම වැඩපිළිවෙල සති අන්තයේ ආරම්භ කෙරුණේ පහළ මත්තල ප්රදේශයේදීයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 200 ක බඩඉරිඟු වගා කිරීමට කලින් සැලසුම් කර තිබුණ ද ගොවි ජනතාවගේ ඉල්ලීම් මත එය දෙගුණයකින් පුළුල් කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.
දිස්ත්‍රික්කයේ පවුල් 375 ක් ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන ඇති අතර, වගා කෙරෙන සමස්ත බඩඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් එකඟ වී ඇති බව සඳහන්.