භාණ්ඩ ඇණවුම් කර පසුව ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු කිහිපයක් හෙට(01) සිට විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපල කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි සඳහන් කළේ මුදල් ගෙවූ පසු අදාළ භාණ්ඩ භාර ගැනීම සඳහා තම පවුලේ අයෙකු හෝ වෙනත් අයෙකු නම් කළ යුතු බවයි.