කොටස් වෙළඳපොල ඉහළට

Tuesday, 01 December 2020 - 8:27

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 6243 යි දශම 7 යි 6 දක්වා ඉහළ ගියා. ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2453 යි දශම 8 යි 7 ක් ලෙසයි.

කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 යි දශම 4 ක්.