කොටස් වෙළඳපොල පහලට

Saturday, 19 December 2020 - 7:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (18) සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසනදී 6616 යි දශම 9 යි 5 ක් ලෙස සටහන් වුණා.

ප්‍රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ්  පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2572 දශම 9 යි 5 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1 යි දශම 7 ක්.