කොටස් වෙළඳපොලේ අද දිනයේ ගණුදෙනු ආරම්භයත් සමඟ වෙළඳපොල ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන තුන ඉක්මවා ගියා.
මෙම වසරේ මුල්වරට කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා විවෘත වූයේ ඊයේ දිනයේයි.
මෙම වසරේ මුල්වරට කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා විවෘත වූයේ ඊයේ දිනයේයි.
Tuesday, 05 January 2021 - 12:55