කොරෝනා වසංගතය පාලනය කරන අතරතුර ආර්ථිකය ද කළමණාකරණය කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමේ දැවැන්ත අභියෝගයට රජය සාර්ථකව මුහුණ දී ඇති බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ වත්මන් රජය බලයට පත්වූ දා සිට රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වූ බවයි.
ඔහු කියා සිටියේ වත්මන් රජය බලයට පත්වූ දා සිට රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වූ බවයි.