කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වී ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා ගුවන් බුබුලක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.
එමෙන්ම ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් තවදුරටත් ප්‍රයෝජන ගැනීම සහ දෙරට අතර පුලුල් නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.