පසුගිය සතියේ පැවති මේ වසරේ පළමු තේ වෙන්දේසියේදී උඩරට ඉහළ තේ වර්ගවල මිල ගණන් පහත වැටීමක් දක්නට ලැබුණා.
විශේෂයෙන් බී.ඕ.පී සහ බී.ඕ.පී.එෆ්. තේ කිලෝ ග්රෑමයක මිල රුපියල් 20 ත් 30 ත් අතර ප්රමාණයකින් පහත වැටුණු බවයි තැරැව්කරුවන් ප්රකාශ කළේ.
කෙසේ නමුත්, සී.ටී.සී. ඇතුළු පහත රට තේ වර්ග සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බව සඳහන්.
පසුගිය තේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්රෑම් මිලියන 6.4 ක් ඉදිරිපත් වූ අතර, වතු යායන්හි තබා වෙන්දේසි කළ තොගය කිලෝග්රෑම් මිලියනයක්.