2023 වසරේදී කහ වලින් ස්වයංපෝෂිත ශ්රී ලංකාවක් කරායාමේ රජයේ ඉලක්කයට ලබන වසරේදී ළගා වීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
එහි සංවර්ධන අධ්යක්ෂ උපුල් රණවීර පැවසුවේ පසුගිය වසරේ වගා කරන ලද කහවල අස්වැන්න මේ මස අග, පෙබරවාරි සහ මාර්තු යන මාසවලදී නෙලා ගැනීමට නියමිත බවයි.
එමගින් කහ මෙටි්රක් ටොන් 25,000 ක් ඉක්මවූ අස්වැන්නක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.