ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දුර්වලවීමක් අද දිනයේ දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 193 යි ශත 65 ක් ලෙසයි.
මේ වසරේ ගත වූ දින 12 ක කාලය තුල රුපියලේ අගය සියයට 2 කින් පමණ අවප්රමාණ වී තිබෙනවා.
මේ වසරේ ගත වූ දින 12 ක කාලය තුල රුපියලේ අගය සියයට 2 කින් පමණ අවප්රමාණ වී තිබෙනවා.