කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක වර්ධනය වීමක් ඊයේ දක්නට ලැබුණා. සමස්ත දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් 7282.24 ක් ලෙස සටහන් වූ අතර, ප්රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය දිනය අවසනදී සටහන් වූයේ 2742.41 ක් ලෙසයි.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන අට ඉක්මවීමද විශේෂත්වයක්.
විශේෂයෙන් දේශීය ආයෝජකයින් උද්යෝගීමත්ව ගණුදෙනුවලට සහභාගිවීම මෙලෙස කොටස් වෙළඳපොල වර්ධනය වීමට හේතු වී ඇති බව තැරැව්කාර සමාගම් පෙන්වා දෙනවා.