තවත් සංචාරකයින් 500කගෙන් ඉල්ලීම්

Tuesday, 26 January 2021 - 8:29

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+500%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
තවත් සංචාරකයින් 500 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණීමට ඉල්ලුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපලේ ඉදිකෙරෙන නව ආනයනික ගුවන් ගැල් අංගනයේ මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (25) එක්වෙමින්.