කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඊයේ දිනයේ ඒකක 200 කින් පමණ පහත වැටුණු අතර, දිනය අවසනදී සටහන් වූයේ 7597 යි දශම 5 යි 1 ක් ලෙසයි.
ප්රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 68 කින් පමණ පහත වැටී 3029 යි දශම 7යි 9 ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 යි දශම 3 ක්