ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ස්ථාවර වෙයි

Saturday, 27 February 2021 - 19:45

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාසයක කාලයක් පුරා අඛන්ඩ ඉහළ යාමක් පෙන්නුම් කල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ දින කිහිපය තුල යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා.

පෙබරවාරි මාසය ආරම්භයේදී ඩොලර් 55 මට්ටමේ පැවති එය පසුගිය සතිය වනවිට ඩොලර් 66 ඉක්මවනු ලැබුවා.

ගත වූ දින 5 තුල එහි යම් ස්ථාවරත්වයක් දක්නට ලැබෙනවා.