පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්ප්දිතය සියයට 3.5කින් ඉහළට

Wednesday, 10 March 2021 - 9:27

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+3.5%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ වසරේ පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.5කින් ඉහළ ගොස් ඇති බව මුදල් හා ප්‍රාග්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම දෙවන කාර්තුවේදී මෙම වර්ධනය තවත් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.