කොළඹ කොටස් වෙළඳපොළ පහතට

Saturday, 27 March 2021 - 7:38

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වශයෙන් පහත වැටුණු අතර සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 7097.39ක් ලෙස සටහන් වුණා.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2866.66ක් ලෙසයි.

කොළඹ කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6ක්.