බීරළු රේන්ද නිෂ්පාදකයින් විසඳුමක් ඉල්ලයි

Wednesday, 31 March 2021 - 14:21

%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොරෝනා වසංගත තත්වය හමුවේ තමන් ගැටළු  රැසකට මුහුණදී සිටින බවට බීරලු රේන්ද නිෂ්පාදකයින් පවසනවා.

වැලිගම නගර සභා පරිශ්‍රයේ බීරළු කර්මාන්තයේ නිරතවූ පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම්දීමත් සමඟ ඔවුන්ද පත්ව ඇත්තේ දැඩි ගැටළුකාරී තත්වයකටයි.