සහල් පිටි නිපදවීමේ තාක්ෂණය සහිතව 2011 වසරේදී විවෘත කළ වේයන්ගොඩ කර්මාන්තශාලාවක නිෂ්පාදන ධාරිතාව සියයට 10 දක්වා පහළ බැස ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.
වේයන්ගොඩ ආහාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙම කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
සහල් පිටි නිෂ්පාදකයන් දිරිගැන්වීමට එවකට ජනාධිපතිවරයාව සිටියදී මහින්ද රාජපක්ෂ ප්රමුඛ රජය කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය යහපාලන රජය සමයේ අදාළ සහල් පිටි කර්මාන්තශාලාව සහල් පිටි නිෂ්පාදනයෙන් බැහැරව ඇති බවයි.