හුවාවි සහ සොෆ්ට්ලොජික් එකට එක්වෙයි (වීඩියෝ)

Thursday, 08 April 2021 - 13:58

%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9C%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරටට නව සන්නිවේදන තාක්ෂණික විසදුම් හදුන්වා දීම සදහා සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් පුද්ගලික සමාගම සමගින් හුවාවේ සමාගම පසුගිය දා ගිවිසුම්ගතවී තිබෙනවා.

එම අවස්ථාවට සොෆ්ට්ලොජික් හා හුවාවේ යන සමාගම්වල නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර එහිදී හුවාවේ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලියෑන් යී මහතා සදහන් කළේ සොෆ්ලොජික් සමග ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය මගින් ශ්‍රී ලංකා වෙළදපොලට නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසදුම් ලබා දීමේ හැකියාව පවතින බවයි.

සොෆ්ට්ලොජික් සමගින් හුවාවේ එක් වෙයි මෙරටට නව සන්නිවේදන තාක්ෂණ විසඳුම් ලබාදීම අරමුණයි.