පෙබරවාරියේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායමේ වර්ධනයක්

Monday, 19 April 2021 - 7:52

%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායම පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ අදාළ මාසයේදී සියයට 5.9ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

මහ බැංකුව සඳහන් කළේ තේ, පොල් සහ කුළුබඩු  අපනයනයෙන් මෙම ආදායම උපයා ඇති බවයි.