ගූගල් සමාගම මේ වසරේ පළමු කාර්තුවේ ඉහළ ආදායමක් උපයයි

Thursday, 29 April 2021 - 15:30

%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගූගල් සමාගම මේ වසරේ පළමු කාර්තුවේදී ඉහළ ආදායමක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ලොව සෑම රටකම පාහේ පුරවැසියන්ට සිය දෛනික සහ කාර්යාලීය කටයුතු කිරීමට අන්තර්ජාලය භාවිත කිරීමට සිදුවුණා.

ඒ අනුවයි ගූගල් සේවා පරිශීලනය වැඩිවී තිබෙනවා.

මෙම තත්වය මත ගූගල් සමාගම ඩොලර් බිලියන 17 යි දශම 9 ක ශුද්ධ ලාභයක් උපයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.