බේකරි නිෂ්පාදන 50%කින් අඩුවේ

Sunday, 02 May 2021 - 19:41

%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+50%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පොල්තෙල් සහ මාගරින් ඇතුලු අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදන ධාරිතාව සියයට 50කින් පමණ අඩු කිරීමට සිදුව ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

දිවයිනේ බේකරි නිෂ්පාදන ආයතන රැසක් මෙලෙස සිය නිෂ්පාදන අඩු කර ඇති අතර ඇතැම් බේකරි වසා දමා ද ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.