වෙරළාසන්න වානිජ යාත්‍රා සඳහා නියාමන රාමුවක් සැකසීමට කැබිනට් අනුමැතිය

Tuesday, 04 May 2021 - 14:09

%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමඟ නෞකාවලින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය වැඩිවීම නිසා වෙරළාසන්න වානිජ යාත්‍රා සඳහා ජාතික නියාමන රාමුවක් සකස් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව අපනයන සංවර්ධන මණ්ඩලය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සමග වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් මේ සඳහා වූ  නියාමන රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.