පරිසර හිතකාමී හරිත හයිඩ්‍රජන් නිපදවීමේ ව්‍යාපෘතියක්

Thursday, 03 June 2021 - 9:52

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවන හරිත හයිඩ්‍රජන් මෙරටදී නිපදවීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනි ට්‍රයින් ජෙරන්ලි එස්කෙඩාල් අතර සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම හමුවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.