චීන - ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය පිහිටුවයි

Monday, 21 June 2021 - 14:17

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%84%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
චීන - ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය පිහිටුවීම බීජි නුවර පිහිටි චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිදුකර තිබෙනවා.

ඒ, එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොනගේ ප්‍රධානත්වයෙන්.

චීන - ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම මෙන්ම මෙරට අපනයනකරුවන් මුහුණදෙන බාධක ලිහිල් කිරීම මෙම ආර්ථික සහයෝගීතා සංගමය පිහිටුවීමේ අරමුණ බව එහිදී අදහස් දක්වමින් චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළා.