මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Thursday, 24 June 2021 - 19:37

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+50%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ලබන 29 වන දා පැවැත්වෙන බව මහබැංකුව ප්‍රකාශ කළා.

එහිදී කාණ්ඩ දෙකක් යටතේ බැඳුම්කර වෙන්දේසි කිරීමට නියමිතයි.

2025 වසරේ ඔක්තෝම්බර් 15 වන දිනට කල් පිරෙන ලෙස වෙන්දේසි කෙරෙන බැඳුම්කරවල වටිනාකම රුපියල් මිලියන 27,500ක් වන අතර, රුපියල් මිලියන 22,500ක් ඉතිරි බැඳුම්කර වෙන්දේසි කෙරෙන්නේ 2028 වසරේ මාර්තු 15 වන දා කල් පිරෙන ලෙසයි.