එළවළු මිල ගණන් ඉහළට

Friday, 02 July 2021 - 13:04

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මාළු මිරිස්, ලීක්ස්,බීට් රූට්, මුරුංගා, රතු ළුෑණු, දෙහි, සුදු ළුෑණු, තුඹ කරවිල වැනි එළවළු වල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරිත්වයන් ප්‍රකාශ කළා.

මේ වනවිට මාළු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 270 සිට 400 දක්වා මිල ගණන් වලට අලෙවි වන අතර, බීට්රූට්, කැරට්, ලීක්ස් වැලි එළවළු රුපියල් 200 සිට 280 දක්වා මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

කෙසේ වෙතත්, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්වල යම් අඩුවක් දක්නට ලැබෙන අතර, උඩරට එළවළුවල තොග මිල ගණන් රුපියල් 90 ත් 160 ත් අතර පවතින බවයි එම ආර්ථික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.


//