රස කැවිළි නිෂ්පාදකයින් අපහසුතා රැසක

Saturday, 10 July 2021 - 13:44

%E0%B6%BB%E0%B7%83+%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A
පාස්කු ප්‍රහාරයෙන් බැට කෑ තමන් කොරෝනා වසංගතය හමුවේ තවදුරටත් අපහසුතා රැසකට මුහුණ දී ඇති බව පාරම්පරික රස කැවිළි නිෂ්පාදකයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රස කැවිළි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිලද මේ වනවිට ඉහල ගොස් ඇති බවයි.