පවුමක මිල ඉහළ යෑම නිසා රන් කරුවන් දුක්වෙයි

Sunday, 11 July 2021 - 20:06

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රන් පවුමක මිල සීග්‍ර ලෙස ඉහල යාම හේතුවෙන් ලක්ෂ 5ක් පමණ වන තම කර්මාන්තකරුවන් අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා රන් කරුවන්ගේ සංගමය පවසනවා.

නිට්ටඹුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මංගල හර්ෂ කුමාර මේ බව සඳහන් කළා.


//