ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල අඩුවෙයි

Monday, 26 July 2021 - 13:12

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව කොරෝනා ප්‍රභේදවල ව්‍යාප්තිය සහ චීනයේ ගංවතුර ආදී කරුණු හේතුවෙන් ඉල්ලුම පහත වැටීමේ ප්‍රවණතාව මත ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල අඩුවීමක් අද දක්නට ලැබුණා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ආසියානු වෙළඳපොලේ අද සටහන් වූයේ ඩොලර් 73 යි ශත 66 ක් ලෙසයි. ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 71 යි ශත 62 ක් ලෙස සටහන් වුණා.