කොටස් වෙළඳපොල මිල දර්ශකවල සුළු පහත වැටීමක්

Wednesday, 28 July 2021 - 7:53

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේත් සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 8092. 9 යි 8 ක් ලෙස සටහන් වුණා.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3048.2යි 2 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 2313.7ක්.