කොළඹ කොටස් හුවමාරුව සහ බටහිර කැනඩා විශ්වවිද්‍යාලය එක්ව අවබෝධතා ගිවිසුමක

Monday, 30 August 2021 - 19:59

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A
කොළඹ කොටස් හුවමාරුව සහ බටහිර කැනඩා විශ්වවිද්‍යාලය එක්ව අන්‍යෝන්‍ය සංවර්ධනය සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි.

මෙම අවබෝධතා ගිවිසුම හරහා ව්‍යාපාර විශ්ලේෂණ, මූල්‍ය හා අවදානම් කළමණාකරණය යන අංශයන්හි පුහුණුව හා නිපුණතා වර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට දායක වනු ඇති.

මූල්‍ය ක්ෂේත්‍රයේ නියැලීසිටින්නන්, ආයෝජන විශ්ලේෂණය මෙන්ම කළමණාකරණය, ගෝලීය මූල්‍ය ආයතන කළමනාකරණය සහ ව්‍යාපාර විශ්ලේෂණ වැනි ක්ෂේත්‍ර මෙම වැඩසටහනෙන් ඉලක්ක කෙරෙනවා.