තේ වගාවට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට පියවර

Thursday, 02 September 2021 - 21:08

%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
තේ වගාවට යෙදීම සඳහා ද කාබනික පොහොර ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් අන්තර්ජාලය ඔස්සේ අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ පසුගිය ජූනි මාසයේ තේ අස්වැන්නේ අඩුවක් සිදුව ඇති බවට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.


//