කොටස් වෙළඳපොළ මිල දර්ශකවල පහත වැටීමක්

Tuesday, 07 September 2021 - 7:54

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළා.

කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවමින් 9,227.88 ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 874.3ක් හුවමාරු වී තිබුණා.

කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 7.7 ක්.