කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක වල පහත වැටීමක්

Tuesday, 21 September 2021 - 20:08

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A+%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද දිනයේ පහත වැටීමක් පෙන්නුම් කල අතර සමස්ථ දර්ශකය ඒකක 31 යි දශම 5 යි 6 කින් පහත වැටී 8,770යි දශම 3 යි 9 ක් ලෙස සටහන් වුණා.

එස් ඇන්ඩ් පිී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 25 යි දශම 0 යි 8 කින් පහත වැටී සටහන් වූයේ 3,266 යි දශම 7යි 9 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ අද දිනයේ මුලු පිරිවැටුම රුපියල් බිලියන 1 යි දශම 7 ක්.