කොටස් වෙළදපළ ඉතිහාසයේ සියළු කොටස් මිල දර්ශකය 9000 ඉක්මවයි

Tuesday, 28 September 2021 - 16:09

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%85+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA+9000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000සේ සීමාව ඉක්මවා යමින් අද පළමු වරට ගණුදෙණු අවසන් කෙරුණා.

දිනය නිමාවන විට කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 69යි දශම 6යි 3කින් ඉහල ගොස් ඒකක 9339යි දශම 2යි 8ක් ලෙස සටහන් වුණා.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 37යි දශම 2යි 3කින් ඉහල ගොස් සටහන් වූයේ ඒකක 3453යි දශම 3යි 5ක් ලෙසයි.