කොටස් වෙළඳපොලේ ඉහළ යාමක්

Thursday, 21 October 2021 - 19:42

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක අද පැහැදිලි ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස් මිල දර්ශකය ඒකක 172 යි දශම 3 යි 6 කින් ඉහළ ගොස් ඒකක 9881 දශම 6යි 8 ක් ලෙස සටහන් වුණා.

දිනය තුල කොටස් මිලියන 154 යි දශම 4 ක් හුවමාරු වූ අතර, පිරිවැටුම බිලියන 4 යි දශම 2 ක්.