කොටස් වෙළෙඳපොළ ඉහළට

Thursday, 20 January 2022 - 7:38

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ ඉහළ යෑමක් පෙන්නුම් කළා.

සමස්ත මිල දර්ශකය ඒකක 5.19 කින් ඉහළ ගොස් දිනය අවසන දී සටහන් වූයේ 13,462.39ක් ලෙස යි.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 5. 69කින් ඉහළ ගිය අතර, දිනය අවසන දී 4,623.95ක් ලෙස සටහන් වුණා.