කොළඹ කොටස් වෙළදපොළ ගනුදෙනු අදත් තාවකාලිකව අත්හිටුවයි

Wednesday, 30 March 2022 - 15:22

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළදපොළ ගනුදෙනු අදත් පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවනු ලැබුවා.

ඒ, ප්‍රධාන පෙළේ සමාගම් නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 5 ඉක්ම වූ අගයකින් පහත වැටීමත් සමඟයි.

පෙර දිනට සාපේක්ෂව අද පෙරවරුවේ එම දර්ශකය සියයට 5.53කින් පහත වැටුණු අතර සියළු කොටස් මිල දර්ශකය ද ඒකක 358කින් එම අවස්ථාව වන විට පහත වැටී තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට කොටස් වෙළදපොළ ගනුදෙනු යළි ආරම්භ වී තිබෙනවා.