කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙක ම සියයට පහට වඩා වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටවී තිබෙනවා.
ඊයේ (26) දිනයේ ද කොටස් වෙළෙඳපොළ කුඩා වෙලාවකට අත්හිටවීමට පියවර ගෙන තිබුණා.
නැවත ගනුදෙනු කළ හැකි වෙලාවක් හා කොටස් වෙළෙඳපොළ විවෘත වීමක් ගැන තව ම නිල ආරංචියක් ලැබී නෑ.