කොටස් වෙළෙඳපොළ පහළට

Tuesday, 24 May 2022 - 19:15

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 8,393යි දශම හතරයි හතක් ලෙස සටහන් වුණා.

දිනය තුළ කොටස් මිලියන 307යි දශම 9ක් හුවමාරු වූ අතර, පිරිවැටුම බිලියන 2යි දශම 3ක්.