ආසියාවේ පුළුල් මෙහෙයුම් සිදු කරන මැලේසියානු බහුජාතික විදුලි සංදේශ සමූහ ව්‍යාපාරයක් වන Axiata Group හි ඒකාබද්ධ ක්‍රියාකාරී සමූහ ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය පත් කර තිබෙනවා.
ඒ ජුනි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදියි.
ආචාර්ය හාන්ස් විජයසූරිය මේ වනවිට Axiata හි විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙන්ම සමූහයේ විධායක උප සභාපති හා Sood සමූහ ප්‍රධාන මූල් නිලධාරියා ද වනවා.
මෙම පත් කිරීම අතුරු පත් කිරීමක් බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.
Axiata සමූහ ව්‍යාපාරයේ මීට පෙර සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කළ Izzaddin Idris වසර එකහමාරකට පසුව අදාළ සමාගම සමග ඇති සිය සේවා ගිවිසුමෙන් ඉවත්වීමත් සමග මෙම පත් කිරීම සිදුව තිබෙනවා.