ලංකා බැංකුව 83 වන සංවත්සරය සමරයි

Wednesday, 03 August 2022 - 19:40

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+83+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලංකා බැංකුවේ 83 වන සංවත්සර සැමරුම් උත්සවය එහි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණා.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, ඇතුළු නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් ඊට එක්ව සිටියා.

සංවත්සර සැමරුම වෙනුවෙන් ඵහිදී හෙල්ත් සේවින්ග්ස් නමින් ඉතිරි කිරීමේ ගිණුමක් හඳුන්වා දුන් අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙත ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් ෆෝරින් සකල් ජාත්‍යන්තර ගනුදෙනු සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම ද සිදුවුණා.

එමෙන්ම, ලංකා බැංකුවේ ප්‍රථම ශාඛාව වන කොළඹ කොටුව බි්‍රස්ටල් වීදියේ අංක 41 දරණ ලිපිනයේ පිහිටි ලංකා බැංකු නගර කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව යළි එහි වැඩකටයුතු ආරම්භ කිරීම ද පසුගියදා සිදුවුණා.